ICT Department

ICT Notes Download
OL Paper-03(2020)
O/L Paper -2
OL Paper-1(2020)
GIT A/L 2016 past paper
Data and Usage of ICT

Teacher's Guide & Syllabus

Online GIT Paper

පලමු වරට සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (GIT) විභාගයට වාඩිවීමට සිටින සිසුන් සදහා අදාල මාර්ගගත(Online Paper) අනුහුරු ප්‍රශ්ණ පත්‍රයක් අැත එය සාකච්චා කිරීම හා මාර්ගගතව ඔබ ප්‍රශ්න පත්‍රය හා සම්බන්ද වන්නේ කෙසේද යන්න කියා දීම සදහා වැඩසටහනක් 2018-10-11 වන බ්‍රහස්පතින් දා  දින අපි සුදානම් කර අැත එය මෙවර සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විභාගය සදහා  පෙනීසිටීමට සිටින සියලුම දෙනා අනිවාර්යයෙන්ම සහභාගීවිය යතු බව දන්වා සිටිමි

For All student who are sit on GIT exam at first time.We have prepared a section to discus a Online Paper and How to connect to paper through the Internet,So all student must come on 2018-10-11(On Thursday)   

Dear Student, 

This year the GIT exam has been decided to connect online, So please prepare for it.


Staff Lesson

No comments:

Post a Comment