Monday, June 5, 2017

NEWS........


2024 A/L සදහා අප පාසලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන සියඵම සිසුන් 2022-12-20 දිනට පෙර අයදුම් පත් පැමිණ හෝ තැපෑලයෙන් ලැබිමට සලස්වන ලෙස දන්වාසිටී ඒ සදහා පහත ආකාරයේ අයදුම් පත්‍රයක් මගින්(ඒ හා සමාන අයදුම් පත්‍ර) පහත ඈදුම බාවිතයෙන් අයදුම් පත බාගත කරන්න
AL Application 

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියළුම දුවා දරුවන්(පලමු වර හා දෙවන වර) අයදුම්පත්‍ සම්පූර්ණ කිරීම සදහා 2022-08-14 දින හෝ ඊට ප්‍රථම පාසලට පැමිණ එය සම්පූර්ණ කරණ ලෙස දන්වා සිටී අයදුම් පත් සම්පූර්ණ කිරීමට උප්පැන්න සහතිකයේ පිටපතක් අනිවාර්ය බව සලකන්න,තවද මෙය හැකි සියලුදෙනා දැනුවත් කරනමෙන් දන්වා සිටී. වැඩි විස්තර සදහා උ.පෙළ අංශ ප්‍රධාන ගුරු මහතා අමතන්න 0706482824


No comments:

Post a Comment